MAR
15
වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකකට අත්හිටුවන්න

වන්දනාගමන්, විනෝද චාරිකා සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙනවා.
614 Views
Comments