පන්නිපිටියේ සාදයකදී තරුණ තරුණියන් 77 දෙනෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

පන්නිපිටියේ සාදයකදී තරුණ තරුණියන් 77 දෙනෙකු අත්අඩංගුවට

පන්නිපිටියේ සාදයකදී තරුණ තරුණියන් 77 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් වැටලීමකින් පසු ඊයේ රාත්‍රියේ පන්නිපිටියේ පැවති සාදයකදී තරුණ තරුණියන් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අත්අඩංගුවට ගත් අය අතර තරුණියන් 17 දෙනෙක් ද වන බවයි වාර්තා වන්නේ.

 

සාදයේදී ගංජා සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

සාදයට සහභාගී වූවන් අතර කෘතිම මත්ද්‍රව්‍ය පෙති කිහිපයක් බෙදා හැර ඇති බව ද පොලිසිය පවසනවා.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

views

774 Views

Comments

arrow-up