රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්වන්න - ජනාධිපති ලේකම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල ඉල්ලා අස්වන්න - ජනාධිපති ලේකම්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල  සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල  ඉල්ලා අස්වන්න - ජනාධිපති ලේකම්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය විවසාය වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් තුමා විසින් ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී ඇත.

 


නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ක්‍රලේඛනයක් මගෙන් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් තුමා විසින් උපදෙස් ලබාදී ඇත.

 

 

views

1202 Views

Comments

arrow-up