බන්ධනාගාර ගත හිටපු DIG වාස් ගුණවර්ධනටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

බන්ධනාගාර ගත හිටපු DIG වාස් ගුණවර්ධනටත් කොරෝනා

බන්ධනාගාර ගත හිටපු DIG වාස් ගුණවර්ධනටත් කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

 

views

642 Views

Comments

arrow-up