මහනුවර යළිත් සෙලවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

මහනුවර යළිත් සෙලවෙයි

මහනුවර යළිත් සෙලවෙයි

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේ තවත් සුළු භු චලනයක් සිදුවී තිබෙනවා.

 


අද පෙරවරු 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බව  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ 

 

 

එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව වාර්තා වන්නේ .

 


පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ   මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව සිදුව තිබෙනවා 

views

683 Views

Comments

arrow-up