DEC
05
එජාප මහලේකම් ධූරය ශාමල්ට..

මෙම මස 31 වනදා දක්වා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා වයඹ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ප්‍රසන්න ශාමල් සෙනරත් මහතා පත් කර තිබෙනවා.
අකිල කාරියවසම් මහතා මහ ලේකම් තනතුරෙන් ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් එම පත්කිරීම සිදුකර තිබෙනවා
ලබන 31 වනදායින් පසු එක්සත් ජාතික පක්ෂ නව නිළධාරී මණ්ඩලය පත් කර ගැනීමට නියමිතයි .
825 Views
Comments