DEC
06
සඳ මත චීන කොඩිය සවි කරයි

චීනය විසින් සඳ මත චීන ජාතික ධජය සඳමත සවිකර තිබෙනවා .
චීනය විසින් චන්ද්‍රයාගේ පාංශු සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24දා ගුවන් ගතකළ චෑන්ග් 5 යානය මගින් ධජය සවි කර තිබෙනවා .
එම ධජය බර ග්‍රෑම් 12 ක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඇමෙරිකානු ගගනගාමීන් සඳ තරණය කළ පසු වසර40කින් පසු සඳේ සාර්ථක චාරිකාවක් කළ රට බවට චීනය පත්ව ඇත්තේ ඒ අනුවයි.
924 Views
Comments