ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසැල් සඳහා දෙසැම්බර් 10 වෙනිදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසැල් සඳහා දෙසැම්බර් 10 වෙනිදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව

ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසැල් සඳහා දෙසැම්බර් 10 වෙනිදා දක්වා   අයදුම් කිරීමට අවස්ථාව

2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල  2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවා තිබේනවා 

 


සියලු අයදුම්පත් මෙම මස 10 වෙනි දිනට ප්‍රථම නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්,  දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවෙදනය කරනවා .

 


කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ

 

views

650 Views

Comments

arrow-up