මැතිවරණය සදහා භාවිතයට ගත් පාසල් විෂබීජහරණයට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

මැතිවරණය සදහා භාවිතයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

මැතිවරණය සදහා භාවිතයට ගත් පාසල් විෂබීජහරණයට පියවර

මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබෙනවා.

 

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ , පාසල් 45 ක් , තාක්ෂණ විද්‍යාල ඇතුළු රජයේ ආයතන 21 ක් ද ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගත් බවයි.

 

අදාළ පරිශ්‍ර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ විෂබීජහරණය කරනු ඇති.

 

views

749 Views

Comments

arrow-up