රුහුණ විද්‍යාපීඨයේ ගැටුමක්. දොළොස් දෙනෙකු තුවාල ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

රුහුණ විද්‍යාපීඨයේ ගැටුමක්. දොළොස් දෙනෙකු තුවාල ලබයි

රුහුණ විද්‍යාපීඨයේ ගැටුමක්. දොළොස් දෙනෙකු තුවාල ලබයි

ඊයේ (27) රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණි.

 

එම පීඨයේ දෙවන වසරේ සහ අවසන් වසරේ සිසුන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මෙම ගැටුම සඳහා සිසුන් 40 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

අධ්‍යයන කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් තුළ දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

 

views

84 Views

Comments

arrow-up