පාසල් ළමුන්ට මත් කරල් බෙදූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

පාසල් ළමුන්ට මත් කරල් බෙදූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

පාසල් ළමුන්ට මත් කරල් බෙදූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

කළුතර විද්‍යාලයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් විකුණූ උපකාරක පංති ගුරුවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සතුව තිබී තහනම් උත්තේජක ඖෂධ කරල් 1299ක් හමු වූ බවයි වාර්තා වන්නේ.

මොහු කළුතර විද්‍යාලයට මීටර් පන්සියක් පමණ දුරින් බිරිඳ හා දරුවන් දෙදෙනෙකු සමග කුලී පදනම මත පදිංචිව සිටි තිබෙනවා. 

views

72 Views

Comments

arrow-up