නීති විරෝධී ආයුධ ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

නීති විරෝධී ආයුධ ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ආයුධ ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවන නිවාස සංකීර්ණය හා බෝධිරාජ මාවතේ නිවාස කීපයක සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි.

අදාළ සැකකරු සතුව තිබී කඩු 3ක්, අත්පොරෝ දෙකක් සහ තියුණු උල් ආයුධයක් හමුවී තිබෙනවා. 

views

76 Views

Comments

arrow-up