කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් අත්අඩංගුවට

කෝටි 12 ක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් අත්අඩංගුවට

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගෙන් කෝටි 12කට ආසන්න මුදලක් වංචා කළ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 

රුපියල් කෝටි 100ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක් නීතිමය වශයෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමට බව පවසා ඔවුන් මෙම මුදල් ලබාගෙන තිබෙනවා.

 

අදාළ සැකකාරියන් යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන්.

views

66 Views

Comments

arrow-up