JAN
11
රිමාන්ඩ් කළ කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද අධිකරණයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (11දා) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි
576 Views
Comments