රාජ්‍ය සේවයේ අල්ලස් ගන්නන් සෙවීමට බුද්ධි අංශ යෙදවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

රාජ්‍ය සේවයේ අල්ලස් ගන්නන් සෙවීමට බුද්ධි අංශ යෙදවේ

රාජ්‍ය සේවයේ අල්ලස් ගන්නන් සෙවීමට බුද්ධි අංශ යෙදවේ

විවිධ සේවාවන් ලබාගැනීමට රාජ්‍ය ආයතන වෙත පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් කොටුකර ගැනීම සඳහා මේවනවිට බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. 

 

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලවලට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත ද බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට රජය අවධානය යොමු කර ඇති බවයි නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡුාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම කියා සිටියේ.

views

667 Views

Comments

arrow-up