අගමැති මැකො සභාපති සමග තේ පැන් සංග්‍රහයක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

අගමැති මැකො සභාපති සමග තේ පැන් සංග්‍රහයක

අගමැති මැකො සභාපති සමග තේ පැන් සංග්‍රහයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග තේපැන් පානය කරන ජායාරූපයක් මේ වන විට ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ පළකර තිබෙනවා.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද දේශප්‍රිය මහතා මේ හමුවී තිබෙන්නේ රාජගිරිය මැතිවරණ කොමිසමේ බවත් එහි ස්ථානය ලෙස සදහන්ව තිබුණා.

 

 

 

views

1229 Views

Comments

arrow-up