ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට අවස්ථාව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට අවස්ථාව

ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට අවස්ථාව

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් වුණා.

 

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 98% ක් අදාළ කාලය තුළ බෙදා හැරි බවයි.

 

කෙසේ වෙතත් මෙතෙක් කිසියම් ඡන්ද දායකයෙකුට තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේ නම් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගන්නා ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කළා.

views

670 Views

Comments

arrow-up