රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව

රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව

2005 දී රෝයල් පාර්ක් මහල් නිවාසයේ සිදු වූ  ඝාතනය සම්බන්ධයෙන්  වරදකරු වූ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා . 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය අවසන් වීමට දින 7 කට පෙර අදාළ ලියකියවිලි අත්සන් කර තිබෙනවා. ජනාධිපති සමාව සඳහා වූ ලියවිල්ල, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

views

679 Views

Comments

arrow-up