තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයත් වසා වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයත් වසා වැසෙයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයත් වසා වැසෙයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද(08) මධ්‍යහන 12.00න් පසු ‍දින නියමක් නොමැතිව වදා දැමිමීමට තීරණ කළ බව එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා පවසනවා.

 

ඒ හේතුවෙන් ගොවින්ට අසාධාරණය සිදු නොවන අයුරින් ඔවුන්ගේ අස්වනු ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා වෙළඳුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඔහු සඳහන් කළා.

views

682 Views

Comments

arrow-up