තවත් කොරෝනා මරණ 2 ක් - සමස්ත කොරෝනා මරණ 278 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

තවත් කොරෝනා මරණ 2 ක් - සමස්ත කොරෝනා මරණ 278 ක්

තවත් කොරෝනා මරණ 2 ක් - සමස්ත කොරෝනා මරණ 278 ක්

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වූ බව ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.

 

ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ ගියා.

 

 

views

683 Views

Comments

arrow-up