අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 683ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 683ක්

අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් 683ක්

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 363 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ උගුර ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ. ඔවුන් සමඟින් අද දිනයේ හදුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 683 ක්.

 

මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් ලෙස හළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

 

 

views

725 Views

Comments

arrow-up