ඊයේ දිනයේ දී හදුනගත් ආසාදිතයින්ගේ තොරතුරු - ගම්පහ යළිත් අවදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

ඊයේ දිනයේ දී හදුනගත් ආසාදිතයින්ගේ තොරතුරු - ගම්පහ යළිත් අවදානම්

ඊයේ  දිනයේ දී හදුනගත් ආසාදිතයින්ගේ තොරතුරු - ගම්පහ යළිත් අවදානම්

කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 695 දෙනෙකු ඊයේ (15) දිනය තුළ මෙරටින් අලුතින් හඳුනාගෙන තිබේ.

 

මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 51,596කි.

 

වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, එම ගණන 168කි.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබේ.

 

නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

 

ගම්පහ - 168

 

කොළඹ - 147

 

මහනුවර - 90

 

කළුතර - 34

 

ගාල්ල - 34

 

කෑගල්ල - 25

 

වව්නියාව - 23

 

මන්නාරම - 20

 

කුරුණෑගල - 18

 

රත්නපුර - 17

 

මාතර - 17

 

අම්පාර - 16

 

පුත්තලම - 11

 

හම්බන්තොට - 10

 

පොළොන්නරුව - 08

 

මාතලේ - 05

 

බදුල්ල - 04

 

නුවරඑළිය - 03

 

ත්‍රීකුණාමලය - 03

 

අනුරාධපුර - 03

 

පදිංචිය නිශ්චිතව තහවුරු නොකළ - 27 පුද්ගලයින් අතරින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

 

 

 

views

776 Views

Comments

arrow-up