තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64දෙනා යළි රක්ෂිත බන්ධනාගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64දෙනා යළි රක්ෂිත බන්ධනාගත කෙරේ

තවුහීද් ජමාත් පුහුණුව ලැබූ 64දෙනා යළි රක්ෂිත බන්ධනාගත කෙරේ

ජාතික තවුහීද් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට  සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින්  64 දෙනෙකු ලබන 12 වැනිදා තෙක්  යළි රක්ෂිත බන්ධනාගත කිරීමට  මඩකලපුව මහේස්ත්‍රාත්  මහාධිකරණ විනිසුරු  ඒ සී රිස්වාන් මහතා නියෝග කළා.


 
 නුවරඑලියහි තිබූ  ජාතික  තව්හිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට අත් අඩංගුවටගත්  කාත්තාන්කුහි පදිංචි  කරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගත කර තිබෙනවා.


 
 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන ලද  විමර්ශන වලින් පසු  මොවුන්  සැකපිට අත් අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණා.

views

784 Views

Comments

arrow-up