ගෝඨාගේ කාර්යාලය ජාත්‍යන්තරය ජය ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ගෝඨාගේ කාර්යාලය ජාත්‍යන්තරය ජය ගනී

ගෝඨාගේ කාර්යාලය ජාත්‍යන්තරය ජය ගනී

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති නිලවසේ පිහිටි කාර්යාලය හොඳම ඡායාරූප 100 අතරට එක්ව තිබෙනවා.

 

මෙහි විශේෂත්වය වන්නේ පසුගිය ජුලි 9 වනදා පැවැති අරගලය ද අරගලකරුවන් විසින් තම ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව ගත් ඡායාරූපයක් මෙලෙස හොඳම ඡායාරූප අතරට එක්වීමයි.

 

ජුලි 15 වනදා සමාජ මධ්‍යයේ පළවූ ඡායාරූපයක් මෙම හොඳම ඡායාරූප 100 අතරට එක්ව තිබෙනවා.

views

84 Views

Comments

arrow-up