MAR
26
පූනානිවලින් පිටවූ පිරිසක් යළි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

පූනානි නිරෝධායනයන මධ්‍යස්ථානයෙන් නිරෝධායනයට ලක්ව සිය නිවෙස් වෙත යමින් සිටි පිරිසක් නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, බස් රථයේ සිටි ළමයෙකුට උණ වැළඳීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
793 Views
Comments