උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ

2023 වසරේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% ක් පාසල් පැමිණීම අනිවාර්ය කර තිබේ.

 

මීට පෙර 2022 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව දන්වා තිබුණි.

 

කෙසේ නමුත් 2023 වසරේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% ක පාසල් පැමිණීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

views

132 Views

Comments

arrow-up