APR
16
අද සිට අලුයම් අහසේ උල්කා වර්ෂාවක්

අද(16) දිනයේ සිට අලුයම් කාලයේ දී උල්කා වර්ෂාවක් දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
එළඹෙන 25 වන දා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව එම අයතනය සඳහන් කළේය.
තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා මේ බව පවසා තිබේ.
766 Views
Comments