BREAKING : 11 වන කොරෝනා ආසාදිතයා තහවුරුයි - ජර්මනියේ සංචාරය කළ අයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

BREAKING : 11 වන කොරෝනා ආසාදිතයා තහවුරුයි - ජර්මනියේ සංචාරය කළ අයෙක්

BREAKING : 11 වන කොරෝනා ආසාදිතයා තහවුරුයි - ජර්මනියේ සංචාරය කළ අයෙක්

මෙරටින් වාර්තාවන එකොළොස් වන කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කර සිටිනවා.

 

මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුණු අයෙක් බව සඳහන්.

 

එම රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

views

717 Views

Comments

arrow-up