ඩයනාට එරෙහි පෙත්සම විභාගයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට අවසර හිමිව තිබෙනවා.

 

ඒ අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් අද (28) අවසර හිමිව තිබෙනවා.

 

ඊට අමතරව ඇයගේ පුරවැසිභාවය අදාළ සියලු ලේඛණ ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ආගමන විගමන පාලකවරයාට අධිකරණයෙන් දැනුම් දී තිබෙනවා.

views

87 Views

Comments

arrow-up