JUN
29
හෝමාගම නිවසකින් T56 ගිනි අවි 12ක් සොයාගනී

හෝමාගම, පිටිපන නිවසක තිබී T56 ගිනි අවි 12ක් සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සොයා ගනු ලැබූ ගිනි අවි සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන කොස්ගොඩ තාරකගේ ගෝලයෙකුගේ බවට සැක කරන බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව කරන ලද වැටලීමකදී එම ගිනි අවි සොයාගෙන තිබේ.
986 Views
Comments