හර්ෂි රසංගාගේ අලුත්ම ටැටූ එක ගැහුවේ කොහෙ ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

හර්ෂි රසංගාගේ අලුත්ම ටැටූ එක ගැහුවේ කොහෙ ද?

හර්ෂි රසංගාගේ අලුත්ම ටැටූ එක ගැහුවේ කොහෙ ද?

හර්ෂි රසංගා කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන ඉතා ජනප්‍රිය නවක නිළියක්.

 

කුඩා කළ සිටම රංගනයට පිවිසි හර්ෂි ටැටූවලට ගොඩක් කැමති කෙනෙක්.

 

මේ වෙනකොටත් ඇය ශරීරය තැන් කිහිපයක ම ටැටූ කිහිපයක් ගසා තිබෙනවා.

 

හර්ෂි අලුතින් ම ගහපු ටැටූ එකේ ඡායාරූප කිහිපයක්ම ඇය සිය ඉන්ටග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා.

 

ඇය මෙම ටැටූ එක ගහලා තියෙන්නේ අතේ ඉහළ කොටසේ.

 

බලන්න ඒක ලස්සන ද කියලා.

 

 

මේ තියෙන්නේ ඇය ගසා තියන තවත් ටැටූ කිහිපයක්.

 

 

 

 

views

352 Views

Comments

arrow-up