" ඔයා තමයි අපේ ශක්තිය. ඔයා ලැබීම අපේ වාසනාවක් " - ලසිත් මාලිංග සිය බිරිඳගේ උපන්දිනයට කියපු දේ(PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

" ඔයා තමයි අපේ ශක්තිය. ඔයා ලැබීම අපේ වාසනාවක් " - ලසිත් මාලිංග සිය බිරිඳගේ උපන්දිනයට කියපු දේ(PHOTOS)

" ඔයා තමයි අපේ ශක්තිය. ඔයා ලැබීම අපේ වාසනාවක් " -  ලසිත් මාලිංග සිය බිරිඳගේ උපන්දිනයට කියපු දේ(PHOTOS)

ලසිත් මාලිංගගේ ආදරණීය බිරිඳ ටාන්‍යා පෙරේරාගේ උපන්දිනය අදට(08) යෙදී තිබුණා.

දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇයට උපන්දින සුබපැතුම් වලින් නම් අඩුවක් තිබුණේ නැහැ.

ඒත් ඇයගේ දයාබර සැමියාගේ සොඳුරු සුභ පැතුම නම් ඒ අතරින් විශේෂ වුණා.

ලසිත් මාලිංග මේ විදියට තමයි ඒ උපන්දින සුභ පැතුම සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ.

" Happy birthday to my wonderful wife
You've always been our strengt, looking over me and our kids.
We're blessed to have you in our lives..."

ඉතින් මෙයාලා හරිම චාම් විදිහට කේක් එහෙම කපල උපන්දිනය සමරලා තිබුණා.

ඒ ඡායාරූප පහතින්.

 

 

 

 

 

 

 

 

views

179 Views

Comments

arrow-up