පුෂ්පිකාගෙන් පසු Mrs Sri Lanka කිරුල හිමි වූ සුරූපිණිය කවුරුන්ද? ඔබ නොදුටු ඡායාරූප මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

පුෂ්පිකාගෙන් පසු Mrs Sri Lanka කිරුල හිමි වූ සුරූපිණිය කවුරුන්ද? ඔබ නොදුටු ඡායාරූප මෙන්න...

පුෂ්පිකාගෙන් පසු Mrs Sri Lanka කිරුල හිමි වූ සුරූපිණිය කවුරුන්ද? ඔබ නොදුටු ඡායාරූප මෙන්න...

මිසිස් ශ්‍රී ලංකා කියූ සැනින් සියල්ලන්ගේම මතකයට පැමිණෙන්නේ පසුගිය වසරේ මිසිස් ශ්‍රී ලංකා තරගාවලියේ දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම යි.

ගිය වසරේදී එම කිරුළ පුෂ්පිකා ද සිල්වා හිමිකරගත් අතර මෙම  වසරේ දී එම කිරුළ හිමිකරගැනීමට උස්චි පෙරේරා සමත් වී තිබුණා.
ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වීම ද සුවිශේෂත්වයක්.

මෙම වසරේ විවාහක රූ රැජින තරඟය පසුගිය 31 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වු අතර ඒ සඳහා ක්ෂේත්‍රයේ කලාකරුවන්, රූපලාවණ්‍ය ශිල්පීන් නිරූපිකාවන් රැසක් සහභාගී වී තිබුණා.
මෙවරද තරගයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කර තිබුණේ චන්දිමාල් ජයසිංහයි.

පහත දැක්වෙන්නේ ජයග්‍රහණය කල සුරූපිනියගේ ඡායාරූප කිහිපයක්.

 

 

views

166 Views

Comments

arrow-up