තහනම් වචනයකි “ආලේ” - කාවින්ද්‍යා අධිකාරි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

තහනම් වචනයකි “ආලේ” - කාවින්ද්‍යා අධිකාරි

තහනම් වචනයකි “ආලේ” -  කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ අතුල අධිකාරි සමිතා මුදුන්කොටුව යුවලගේ ආදරණීය දියණියයි.

 

සියලු දෙනාගේ ආදරය දිනාගත් ජනප්‍රිය චරිතයක් වන ඇය නිතරම වාගේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී චරිතයකි.

 

සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සමග විවිධ සටහන් තබන ඇය සිය Instagram  ගිණුමේ අපූරු ජයාරූපයක් සමග සටහනක් තබමින් පවසන්නේ "තහනම් වචනයකි 'ආලේ' " යනුවෙනි.

 

එසේ ම ඇය මීට පෙර සටහනක් තබා ඇත්තේ "මට ජීවිතේ ලැබුණු අමතක නොවන,  සදා නොමැකෙන, කිසිදා නොවෙනස්වන, ලස්සනම මතකයක් වේ නම්... ඒ මම ම ය..." යනුවෙනි.

 

 

 

 

 

 

 

 

 

 

views

163 Views

Comments

arrow-up