නිහඬතාවය කියන්නේ හරිම ප්‍රබල දෙයක් - ත්‍රිකලා ධරනිගේ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

නිහඬතාවය කියන්නේ හරිම ප්‍රබල දෙයක් - ත්‍රිකලා ධරනිගේ සටහන

නිහඬතාවය කියන්නේ හරිම ප්‍රබල දෙයක් - ත්‍රිකලා ධරනිගේ සටහන

රෝස පාට කාර් එකක් තියන ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන ත්‍රිකලා ධරනි සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම වාගේ සටහන් තබන තැනැත්තියකි.

 

ඊයේ (31) දිනයේ ඇය සිය මුහුණු පොතේ සටහන් කර තිබුණේ මෙවන් සටහනකි.

 

"අපේ ජීවිතවලට එන ප්‍රශ්න ඒ වෙලාවෙම විසදගන්න ඕනෑද?

ඒවා විසදගන්න හැම වෙලාවෙම කතා කරන්නම ඕනාද?

 

අපෝ නෑ

 

නිහඩතාවය කියන්නේ හරිම ප්‍රභල දෙයක්

 

ආචාර්ය අබ්දුල් කලාම් වරක් කියනවා මනුස්සයෙක් ජීවිතේ  නිහඩ වියයුතු අවස්ථා 5ක් ගැන

 

1) කෙනෙක් ඔබේ හැගීම් තේරුම් නොගන්නා අවස්ථා වල

2) කෙනෙක් කේන්තියෙන් දෝශාරෝපණය කරමින් සිටින අවස්ථාවල

3) කිවයුත්තේ කුමක්දැයි හරිහැටිම නොදන්නා අවස්ථා වල

4) කෙනෙක් තව කෙනෙක්ව විවේචනය කරමින් සිටින අවස්ථාවල

5) කෙනෙක්ගේ දුකක් ප්‍රශ්නයක් ඔබට කියන අවස්තාවල දීත් නිහඩව, හොද අසන්නෙක් බවට පත් වන්න!!!

 

වචන වලට කරන්න බැරි, විසදන්න බැරි  ගොඩක් දේවල් නිඩහතාවයට විසදන්න පුළුවන්!

 

අවශ්‍යවන්නේ නිහඩව කාලයට ටිකක් ඉඩදී ඉවසීමෙන් බලාපොරොත්තු සහිතව ඉදීම පමණයි."

 

 

 

 

views

220 Views

Comments

arrow-up