“එක්කෙනෙක් මට ජීවිතය දුන්නා, අනිත් කෙනා මට ජීවත් වෙන්න හේතුවක් දුන්නා..” - ශේෂාද්‍රි තැබූ ආදරණීය සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

“එක්කෙනෙක් මට ජීවිතය දුන්නා, අනිත් කෙනා මට ජීවත් වෙන්න හේතුවක් දුන්නා..” - ශේෂාද්‍රි තැබූ ආදරණීය සටහන (PHOTOS)

“එක්කෙනෙක් මට ජීවිතය දුන්නා, අනිත් කෙනා මට ජීවත් වෙන්න හේතුවක් දුන්නා..” - ශේෂාද්‍රි තැබූ ආදරණීය සටහන (PHOTOS)

අද ප්‍රියසාද් පවුලට හරි විශේෂ දවසක්.

 

ඒකට හේතුව පවුලේ දෙන්නෙක්ගෙම උපන්දින අදට (17) යෙදී තිබීම.

 

දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ශිරානි ප්‍රියසාද්. එතකොට අනිත් කෙනා ඇගේ චූටිම මිණිපිරී ක්‍රිෂාර්යා.

 

 

දෙන්නගෙ උපන්දින වෙනුවෙන් තබා තිබූ පවුලේ සුබපැතුම් අතරේ ශේෂාද්‍රි කියලා තිබුණා හරි ලස්සන කතාවක්.

 

''මගේ කෙල්ලන්ට සුබ උපන්දිනයක්

එක්කෙනෙක් මට ජීවිතය දුන්නා.. අනිත් කෙනා මට ජීවත් වීමට හේතුවක් දුන්නා..''

 

ඔන්න ඔය සටහනත් එක්කයි ඇය ඉහත සේයා රුව සමාජ මාධ්‍යයට එක්කාසු කර තිබුණේ.

 

ඒ සුබපැතුම වගේම මේ ආදරණීය දෙන්නගෙ උපන්දින වෙනුවෙන් ප්‍රියසාද් පවුලේ අනිත් අයත් මෙන්න මෙහෙම සුබපැතුම් තබා තිබුණා....

 

 

 

views

1845 Views

Comments

arrow-up