සංගීත් - දිනිති ආදරණීයන්ගේ ආශිර්වාද මැද යුගදිවියට - සම්පූර්ණ මංගල ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

සංගීත් - දිනිති ආදරණීයන්ගේ ආශිර්වාද මැද යුගදිවියට - සම්පූර්ණ මංගල ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

සංගීත් - දිනිති ආදරණීයන්ගේ ආශිර්වාද මැද යුගදිවියට - සම්පූර්ණ මංගල ඡායාරූප එකතුව මෙන්න (PHOTOS)

සංගීත් - දිනී ආදරණීය යුවළ ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේදය ආරම්භ කළා.

 

ඒ කවුරු අතරත් ජනප්‍රිය දෙන්නගෙ ආදර කතාව විවාහය කියන සුන්දර නවාතැන දක්වා රැගෙන එමින්.

 

 

මේ කතාව බොහෝමයක් විවේචන එක්ක ගලාගෙන ආව ආදර කතාවක් කිව්වොත් හරියටම හරි.

 

හැබැයි එහෙමයි කියලා මඟ නතර වීමක් හෝ දෙන්නගෙ ආදරේ අඩුවීමක් නම් තිබුණෙ ම නෑ. ඔවුන්ට ආදරේ කරන රසික පිරිසගෙ ආශිර්වාදයත් දෙන්නට නොඅඩුව ලැබුණා.

 

ඉතින් ඒ සියලු ආදරණීය ආශිර්වාද මැද ජයගත් සංගීත් - දිනී ආදර කතාවේ ලස්සනම දවස තමයි මේ...

 

ඡායාරූප අරන් තිබුණෙ, සුන්දර සිංගප්පූරුවේදී.

 

 

 

 

 

 

views

12496 Views

Comments

arrow-up