තරුණියකගේ අසාමාන්‍ය ආශාවන්ට ඉඩදී තම ජීවිතේම නැති භංගස්ථාන කරගත් පෙම්වතෙකුගේ පාපොච්ඡාරණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

තරුණියකගේ අසාමාන්‍ය ආශාවන්ට ඉඩදී තම ජීවිතේම නැති භංගස්ථාන කරගත් පෙම්වතෙකුගේ පාපොච්ඡාරණය

තරුණියකගේ අසාමාන්‍ය ආශාවන්ට ඉඩදී තම ජීවිතේම නැති භංගස්ථාන කරගත් පෙම්වතෙකුගේ පාපොච්ඡාරණය

මිනිස්සුන්ට තියෙනවා ආසාවල් කියලා ජාතියක්, ලිංගිකත්වය කියන්නෙ මේ ලෝකේ නැතිවම බැරි දේ වෙනකොට මිනිස්සු ඒකට ඇබ්බැහි වෙනවා. 

 

ඒත්, එතනිනුත් අසාමාන්‍ය ආශාවන්වලට ලොබ බඳින එවුනු ඉන්නවා. ඒකයි එයාලා ගැන එක එක විදිහේ කොටස් හැදෙන්නේ.

 

මේ කොටස් වල ඉන්නවා, ගැහැනුන්ට හිරිහැර කරලා සතුටු වෙන උන්
ගැහැනුන්ගේ ඇඟ වෙන උන් ඉස්සරහා නිරුවත් කරලා සතුටු වෙන උන්,ගැහැනුන්ව මුදලට විකුණලා සතුටු වෙන උන්.

ගැහැනුන්ගේ ඇඟටවත් අත තියන්නේ නැතිව උන්ගේ නිරුවත බලලා විතරක් සතුටු වෙන උන්.

පණ පිටින්ද මළමිනියක්ද කියලවත් නොතකා තමන්ගේ මොහොතක සතුට විතරක්ම හිතන උන්

 

මේ කතාව එක් පිරිමියෙකුගේ සෑහීමකට පත් නොවී පිරිමි දෙතුන් දෙනෙක් එක්කෝ රංචුවක් එක්ක හරි යහන්ගත වෙන්න හීන මවපු කෙල්ලෙක් ගැන මේක අපිට කිව්වෙත් එයාගෙ පෙම්වතා වුණ තරුණයෙක්


 
”‍ඒ කෙල්ල හරි ලස්සනයි, එකපාරක් නෙවෙයි දෙතුන්පාරක් හැරිලා බලන්න හිතෙන තරම්. අපේ එෆෙයා එක තිබ්බේ මාස දෙකක් විතරයි. ඒ වෙනකන් හම්බුණා විතරයි. පස්සෙ තමයි ඒකි ඒකිගේ ඇත්ත විස්තරේ මට කිව්වේ. තදින්ම සෙක්ස්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් ඒකි. 

 

ක්ලබ් ගානේ යන, ඩ්‍රග්ස් බොන කෙනෙක්. ඒකත් අවුලක් නෑ කියමුකෝ. මේකි එක කොල්ලෙක්ගෙන් සෑහීමකට පත් වෙන කෙනෙක් නම් නෙවෙයි.”‍

 

”‍මගේ ඔලු‍වේ තිබ්බේ මෙයාව මැරි කරන්න, ඒත් එයා මට කැමති වෙලා තියෙන්නෙ ඒ වැඩේට විතරයි. ඒ කියන්නෙ මං වගේ මහත එකෙක් එක්ක එක්පීරියන්ස් එකක් ගන්න හිතුනලූ. 

 

මට මාර අවුල් මොකද ඒකට කොල්ලො කැමති තමා, ඒත් මම හීන මැව්වේ ඒකිව මැරි කරන්න. ඒකි අකැමැති වුණත්.”‍

 

“මං පස්සෙ දැනගත්තෙ එයා වට්ස්ඇප් ගෲප් හදාගෙන වීඩියෝ කෝල් ගන්නවා කොල්ලන්ට, එයාගේ නිරුවත පෙන්න පෙන්න ආතල් ගන්නවා. ඒක එයාට නතර කරගන්න බැරිම විදිහේ ඇබ්බැහියක්. මම ඒත් එයාට තියෙන ආදරේ නිසාම එයාව ගොඩ දාගන්න ට්‍රයි කළා. ඒත් මට බැරිවුණා. එයා හැබැයි මටත් ආදරේ කළා. ඒක නෑ කියන් නෑ මම. මොකක් හරි හේතුවකට මම ආදරේ කරපු නිසාම වෙන්නැති. ඒකිට මාව නැතුවම බැරිවුණා.”‍

 

”‍හැබැයි මම අද වෙනකන් මම සීමාව පන්නලා නෑ. මොකද මට හිතකින් කරන්න බෑ, ඒකි අපිරිසිදු නිසා නෙවෙයි, දැනට ඒකි කොල්ලො පනහකට වැඩිය එක්ක සීමාව පන්නලා තියෙනවලූ. එයාගේ ටාගට් එක සීයලූ.”‍

 

”‍කළකිරෙනවා තමයි, ඒත් එක වෙලාවක මට හිතෙනවා උන් විඳිනවා අපි විඳවනවා කියලා.”‍

views

336 Views

Comments

arrow-up