ලොවක් ආදරය කරන “චංගුමී“ ලංකාවට ?? - අඳුරගන්න පුළුවන්ද බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

ලොවක් ආදරය කරන “චංගුමී“ ලංකාවට ?? - අඳුරගන්න පුළුවන්ද බලන්නකෝ (PHOTOS)

ලොවක් ආදරය කරන “චංගුමී“ ලංකාවට ?? - අඳුරගන්න පුළුවන්ද බලන්නකෝ  (PHOTOS)

හරිම කෙටි කාලයක් ඇතුළත දහස් ගණනකගේ හදවත් සොරාගැනීමට සමත් වූ රුවැත්තියකි, කවිහාරි හපුතන්ත්‍රී.

 

රූප පෙට්ටියෙන් අපේ ආලින්දයට ගොඩවෙන ඇය, මේ වන විට ජනප්‍රියම නිළියන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න තාරකාවක් කිව්වොත් හරි.

 

කවිහාරිට තියෙනවා හරි අපූරු රූපයක්. ආකර්ෂණීය රූපයක්.

 

ඒ නිසාම කවිහාරිව ක්‍රෂ් එක කරගත්තු පිරිමි ළමයි නම් සෑහෙන්න.

 

මේ කතාව ඔවුන්ට විශේෂ වෙයි අනිවාර්යයෙන්ම.

 

කවිහාරි රංගනය වගේම, නිරූපණ කටයුතුවලත් නියැලෙනවා නිතර දකින්න ලැබෙනවා.

 

මේ ඡායාරූප එකතුවත් එහෙම දකින්න ලැබුණු ඡායාරූප එකතුවක්.

 

 

ඇය හරියට අතිශය ජනප්‍රිය ''Jewel in the Palace'' කොරියන් කතා මාලාවේ ප්‍රධාන චරිතය වුණු '' ලී යොං-ඒ'' වගේ. එහෙමත් නැත්නම් ලංකාවේ කවුරුත් හඳුනන ''චංගුමී'' වගේ.... අන්න එහෙමයි මේ ඡායාරූප එකතුවට ප්‍රතිචාර ලැබී තිබුණේ.

 

බලන්නකො කතාව ඇත්තද කියලා...

 

 

 

 

 

 

 

 

views

376 Views

Comments

arrow-up