“අම්මව ෂේප් කරගන්න පුලුවන්, දුවනම් ටිකක් අමාරුයි..” - දැන් නම් සාරංගට ලේසි වෙන්නෙ තැනි පාටයි

සාරංග දිහා ඇහැ ගහගෙනම ඉන්න පුංචි ආරක්ෂකයෙක් ඉන්නවා.
ඒ තමයි සාරණ්‍යා.
තාත්ති ලස්සන ලස්සන තාරකාවන්ට සමීප වෙනකොටම මේ පුංචි ආරක්ෂකයා ඇහැදාලා බලනවා.
බොරු නම් මේ බලන්නකො...
ඔය අපූරු ඡායාරූපයට සාරංගත් හොඳ කතාවක් කියලා තිබුණා.
''චුංගා : “කව්ද බොලේ ඇලිස්?" … “අම්මිට කියන්න වෙයිද?"
අම්මි එක්ක ඔක්කෝම කියන්න වෙන්න ඇති තාත්තිට සමීප වන අය දිහාම සාරණ්‍යා දෝණි මේ බලාගෙන ඉන්නෙ.
ඔන්න ඉතින් සාරංගගෙ පෝස්ටුවට ශාලාත් හරි අපූරු කමෙන්ට් එකක් දාලා...
''අම්මට ෂේප් කරගතතෑකි දුව ටිකක් අමාරුයි''
587 Views
Comments