ධනාගේ දෝණිට දැන් මාස 7යි - බෝනික්කියක් වගේ දෝණිගේ ලස්සන ෆොටෝ එකතුව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ධනාගේ දෝණිට දැන් මාස 7යි - බෝනික්කියක් වගේ දෝණිගේ ලස්සන ෆොටෝ එකතුව

ධනාගේ දෝණිට දැන් මාස 7යි - බෝනික්කියක් වගේ දෝණිගේ ලස්සන ෆොටෝ එකතුව

ජනප්‍රිය හා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ධනංජයද සිල්වාගේ දියණිය ගැනයි මේ කතාව.

දෝණිට දැන් මාස 7ක්.

මාස හතක් පිරුණු මේ පුංචි පැටියා ගේ ලස්සන ඡායාරූප එකතුවක් ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක් කරලා තිබුණා.

තාත්තිගේ හිනාවම තියෙන මේ බෝනික්කිගේ ඡායාරූප එකතුවට කවුරුත් ඉහල ප්‍රතිචාර දක්වලා තිබුණා.

බලන්නකෝ එයාගේ හුරතලේ....

​​​​​​​

 

views

197 Views

Comments

arrow-up