නිළි වත්සලා දියලගොඩ ලෝක ප්‍රසිද්ධ තරු රැසක් එක්ක අලුත් වැඩක් පටන් අරන්ද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

නිළි වත්සලා දියලගොඩ ලෝක ප්‍රසිද්ධ තරු රැසක් එක්ක අලුත් වැඩක් පටන් අරන්ද? (PHOTOS)

නිළි වත්සලා දියලගොඩ ලෝක ප්‍රසිද්ධ තරු රැසක් එක්ක අලුත් වැඩක් පටන් අරන්ද? (PHOTOS)

රූප පෙට්ටියෙන් නිතර නිතර අපේ ආලින්දයට ගොඩවෙන චරිතයක් නොවුණට, වත්සලා දියලගොඩ කියන්නෙ ලේසියෙන් අමතක වන තාරකාවක් නෙවෙයි.

 

සමාජ මාධ්‍ය තුළ නිතර සක්‍රීය චරිතයක් වන ඈ, තමන්ව එහෙම ලේසියෙන් අමතක වෙන්න දෙන්නෙත් නෑ.

 

සිය ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ලස්සනම අවස්ථා ගැන යාවත්කාලීන කිරීම් කරන්නත් අමතක නොකරන නිසාම වත්සලා සමාජ මාධ්‍යයේ හරි ජනප්‍රියයි.

 

ඒ විදියට ඈ පහුගිය දවසක යෙදුණු අපූරු සංචාරයක ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කාසු කර තිබුණා.

 

 

මේ ඩුබායි ගමනේදී ගත් ඡායාරූප එකතුවක්.

 

ඒ ගමන අතරතුරදි ඈට දන්න කියන ලෝක ප්‍රසිද්ධ තරු රැසක් මුණගැහිලා !

 

මේ බලන්නකො...

 

 

 

views

1984 Views

Comments

arrow-up