සැමියා සමඟ තිබූ අමනාපයේ පළිය සිය දියණියගෙන් ගත් මව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

සැමියා සමඟ තිබූ අමනාපයේ පළිය සිය දියණියගෙන් ගත් මව

සැමියා සමඟ තිබූ අමනාපයේ පළිය සිය දියණියගෙන් ගත් මව

සැමියා විසින් තමා සහ බිලිඳිය පිළිබඳව සොයා නොබැලීම හේතුවෙන් මානසික ආතතියෙන් සිටි මවක් මාස දෙකහමාරක් පමණ වයසැති එම බිළිඳියව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) අලුයම කල්පිටිය කන්දකුඩාව ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වූ බවය.

 

views

341 Views

Comments

arrow-up