රංගන ශිල්පිනි සචින්තනි කෞශල්‍යා 27 වන උපන්දිනය දා වෙනස්ම විදියකට කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

රංගන ශිල්පිනි සචින්තනි කෞශල්‍යා 27 වන උපන්දිනය දා වෙනස්ම විදියකට කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)

රංගන ශිල්පිනි සචින්තනි කෞශල්‍යා 27 වන උපන්දිනය දා වෙනස්ම විදියකට කරපු ෆොටෝ ෂූට් එක (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනි සචින්තනි කෞශල්‍යා කියන්නෙ තමන්ගේ අරමුණු කරා දවසින් දවස ළඟා වන සාර්ථක ගමනක් යන හැඩකාර යුවතියක්.

 

රංගනය තුළ සිය නම ඉහළින්ම බැබළෙද්දි, ඒ හා සමානව අධ්‍යාපනික කාරණාවලිනුත් වටිනාකම් එකතු කරගන්න ඈ නිරන්තර වෙහෙසෙනවා.

 

එහි ප්‍රතිඵලයක් ලෙසයි ජනප්‍රිය නිළි සචින්තනි කෞශල්‍යා, නීතීඥ සචින්තනි කෞශල්‍යා බවට පත්වෙන්නෙ.

 

ඇයට අද හරි විශේෂ දවසක්. අද ඇයගේ 27 වන උපන්දිනය.

 

27 වන උපන්දින සැමරුම වෙනුවෙන් ඇය තරමක් වෙනස් ආකාරයේ ඡායාරූප කිහිපයකට පෙනීසිට තිබුණා.

 

 

වෙනස් කියලා කිව්වෙ, සචින්තනීව මේ වගේ පෙනුමකින් දැකගන්න ලැබෙන ඉඩ හරිම අඩු නිසා.

 

මේ විදියට ඈ හරි ආකර්ෂණීය බවත් නොකියාම බෑ...

 

 

 

 

 

views

422 Views

Comments

arrow-up