බලන්නකෝ එයාගේ හැඩ...- සරාගී යුරේනිගේ අලුත්ම ඡායාරූප එකතුව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

බලන්නකෝ එයාගේ හැඩ...- සරාගී යුරේනිගේ අලුත්ම ඡායාරූප එකතුව

බලන්නකෝ එයාගේ හැඩ...- සරාගී යුරේනිගේ අලුත්ම ඡායාරූප එකතුව

කවුරුත් ආදරය කරන ජනප්‍රිය දක්ෂ තරුවක් තමයි යුරේනි කියන්නේ.

 

ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක් තමා ඇයගේ විලාසිතාවන්.

 

සමාජය මොන විදියට චෝදනා කරත් ඉතාම සැහැල්ලුවෙන් තමන්ගෙ විලාසිතාවන් මුහුණු පොතට එකතු කරන්න නම් ඇය අමතක කරන්නේ නෑ.

 

රංගනයට වගේම නිරූපණයටත් එකවගේ දක්ෂ මේ තරුව බොලිවුඩ් තාරකාවක් වගේ කියලා තමයි හැමෝම කියන්නේ.

 

ඉතින් බලන්නකෝ ඇයගේ අලුත්ම ඡායාරූප එකතුව...

 

 

 

 

 

 

 

 

views

145 Views

Comments

arrow-up