" බුදු සරණයි මගේ චූටි මහත්තයට " - විශ්ව කොඩිකාර පුතුට තැබූ ආදරණීය සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

" බුදු සරණයි මගේ චූටි මහත්තයට " - විශ්ව කොඩිකාර පුතුට තැබූ ආදරණීය සටහන

" බුදු සරණයි මගේ චූටි මහත්තයට " - විශ්ව කොඩිකාර පුතුට තැබූ ආදරණීය සටහන

පුංචි තිරයේ ජනප්‍රිය නළුවකු වන විශ්ව කොඩිකාර කියන්නේ අපි කවුරුත් ආදරය කරන කෙනෙක්.

පුංචි තිරයේ පෙම්වතාගෙ චරිතය රඟපෑවත් මොහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

ඉතින් ඔහුගේ ආදරණීය පුතුගේ උපන්දිනය වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

ඒ සොඳුරු ඡායාරූප පෙළක්ද සමගින්.

" මගේ ළමාවිය ඔබ වෙතින්
දකිමි, විඳිනෙමි එක සිතින්
බුදු සරණයි දෙවි පිහිටයි මගේ චූටි මහත්තයට.... " 

 

 

views

219 Views

Comments

arrow-up