MAR
16
වාහන ආනයනයට වෙන්න යන දේ මෙන්න

වාහන යළි ආනයනය සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර යළි වාහන ආනයනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශය සමග ද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත ගමගේ මහතා ප්‍රකාශ කර සිටී.
281 Views
Comments