ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

 

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 331.05 ලෙස දැක්වුණු අතර අද දිනයේ දී ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 325.52 ක් ලෙසත් දැක්වෙයි.

views

275 Views

Comments

arrow-up