MAR
10
ඩොලරයට එරෙහිව රුපියල - අද දවසේ අලුත්ම තත්වය

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතිකය අනුව, අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36 ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 325.52 ක් ලෙස දැක්වේ.
මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.29 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වන අතර, වෙනත් බැංකු ද ඒ හා සමාන මිලගණන් වලට ඩොලරයක් මිලදී ගනිමින් සිටින බව සඳහන් වේ.
308 Views
Comments