සෙලෙන්දිවා ආයෝජන සමාගම ඈවර කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ ආරම්භ කරන ලද, රජයේ හිමිකාරීත්වය දරණ දේපල විකිණීම හෝ පැවරීම අරමුණු කරගනිමින් ස්ථාපිත කරන ලද සෙලෙන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට් සහ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගම් ඈවර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය එම සමාගම් විසින් ස්වේච්ඡාවෙන් ගනු ලැබු තීරණයක් බවට වාර්තා වී ඇති අතර, එම සමාගම් විසින් මෙම තීරණය පිළිබඳ ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
295 Views
Comments